Pages

Sunday, January 26, 2014

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්, නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.

Misconceptions..

ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.

1. නොමිලේ මුදල් හොයන්න පුලුවන්.

ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්, නමුත් ඔයාට කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.
දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයි, නමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්, ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්, ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑ, ඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇති දේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේ, දැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.

2. නිකං ඉඳලා මුදල් සෙවීම.

මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේ, එයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයට, ඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්, ඔයා වැඩිකල් යන්නේ නැතුව, මේ ගමන නවත්තනවා.

3. මුකුත් නොදැන මුදල් හොයන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයි, මොනාහරි දෙයක්, ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයි, මුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියි, එහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..? දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.

4. Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.

මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේ, ඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.? ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට ‘බැහැ’ යන උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොට, ඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේ, ඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.

5. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ පට්ට වෘත්තියක් නෙමෙයි.

ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය(Occupation) මොකක්ද කියලා ඇහුවම අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.
ඔයාගේ අසල්වැසියෝ හිතයි, ඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවා කියලා, නමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයි, ඒ බලන කෙනාට තියෙන නොදැනීම, නුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.

Boosting Qualifications

අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑ, කරන්න මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ.
ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.
1. English සිංදු අහන්න නිතරම.
2. English සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3. ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4. තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5. ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English උප සිරැසි එක්ක English Movies බලන්න.
කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්න, ඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ(Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවා, ඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්න? ඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.
English දන්නවනම්, අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආස, කැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.
ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්, ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලා, ඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.
ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.

Friday, January 24, 2014

යූ ට්යුබ් එකෙන් මුදල් හොයන අයට තල්ලුවක්

මේ ත්‍රෙඩ් එක දාන්න විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ තමයි මගේ යූ ටියුබ් පාර්ට්නර් එකවුන්ට් එකේ පලවෙනි ඩොලර් 100 සම්පූර්ණ උණු එක. මම වෙබ් සයිට් කරන ගමන් අමතරව තමයි මේක පටන් ගත්තේ. ඔය පහල තියෙන්නෙ ස්ටැට් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. ඒක දැක්ක ගමන් ඕනෙ කෙනෙකුට පේනවා මගේ එකවුන්ට් එකේ ප්‍රොග්‍රස් එක අප්වර්ඩ් ට්‍රෙන්ඩින් කියලා. ඒ කියන්නෙ දවසින් දවස ආදායම වැඩි වෙන පැත්තට් තමයි යන්නෙ.
image
This image has been resized to fit in the page. Click to enlarge.

මම ආයෙ ඊ මනී ගැන ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල තමයි හිතගෙන හිටියෙ. මොකද කලින් එලකිරියෙ ෆිවර් ගැන ත්‍රෙඩ් දාල සමහරු මට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදපු නිසා.

කොහොමහරි මගේ සතුටට මේ ත්‍රෙඩ් එක දැම්මත් මේ සැරේ අනිත් අයට උදවු කරන්නෙනම් ඉතාම සීමාසහිත විදිහට තමයි. දැනගන්න තියෙන ඕනෙම දෙයක් අහන්න පුලුවන්. හැබයි මේ දේවල් අහන්න එපා.

1. මගේ චැනල් එකේ නම
2. මම දාන වීඩියෝ මොනවද කියන එක
3. මගේ මාසික ඇඩ්සෙන්ස් ආදායම ඉලක්කම් හතරක එකක්. ඒකෙ ගාන කීයද කියලත් අහන්න එපා.


ඔය ටික ඇරුණම වෙන ඕනෙම ප්‍රශ්නයකට මට උදවු කරන්න පුලුවන්. මම කොහොමත් මොන දේ කලත් ඒ ගැන ගොඩක් විස්තර / තොරතුරු හොයලා තමයි පටන් ගන්නෙ' ඒක නිසා අලුතින් වැඩේට අත ගහන ඕනෙම කෙනෙක්ට උවමනා කරන හැම තොරතුරක්ම වගේ මගේ ගාව තියෙනවා. හැබැයි මගෙන් දියුණු වෙන්න හොර පාරවල් / කෙටි ක්‍රම වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම දෙයක් දැනගෙන හිටියත් මම කියල දෙන්නෙ නෑ. මහන්සිවෙලා ගොඩ යන ට්‍රයි කරන අයට පුලුවන් හැම උදව්වක්ම කරනවා.හැමෝටම ජය.
 පටන් ගන්න හොදම තන තමයි ඔතන. පටන් ගන්න කලින්ම හිතන්න ඕනෙ තමන්ගෙ චැනල් එකේ දාන්නෙ මොනවද කියන එක. ගොඩක් අය කරන්නෙ වඩේ පටන් අරන් තමයි හිතන්නෙ දාන්නෙ මොනාද කියලා. මෙන්න මේ වගෙ කරුණු සැලකිල්ලට ගන්නවනම් හොදයි කියල මට හිතෙන්නෙ.

1. තමන් තෝර ගන්න මාතෘකාවට අදාල වීඩියෝ තමන්ට හදාගන්න පුලුවන්ද කියන එක. අඩුම තරමේ විඩියෝ හොයගන්නෙ කොහොමද කියන එක ගැන හරි පැහැදිලි අදහසක් තියෙන්න ඕනෙ.

2. අනිත් එක අපි තෝරගන්න මාතෘකාව ගැන වීඩියෝ නරඹන අයගේ උනන්දුව කොහොමද කියන එක ගැනත් හොයලා බලන්න ඕනෙ. මොකද කවුරුත් උනන්දු නැති දෙයක් ගැන කොච්චර හොද / වටිනා වීඩියෝ හදලා දැම්මත් වැඩක් වෙන්නෙ නෑ.

3. ඔක්කොටම කලින් මතක තියා ගන්නෙ ඕනෙ අපි මේක කරන්නෙ සල්ලි හොයන්න. ඒ නිසා අපි තෝර ගන්න මාතෘකාවට අදාල දැන්වීම් වලට ගෙවන ගාන ගැනත් පොඩ්ඩක් බැලුවොත් හොදයි.

4. අපි තෝර ගන්න ගන්න මාතෘකාව ගැන දිගටම වීඩියෝ හදන්න පුලුවන්ද කියලත් හොයල බලන්න. නත්නම් වීඩියෝ 2 - 3 ක් දැම්මට පස්සෙ චැනල් එක නවත්තන්න වෙයි.

5. පුලුවන් තරම් තමන්ගෙම වීඩියෝ දාන්න බලන්න. කොපි කිරීම නම් කොහොමටවත් අනුමත කරන්නෙ නෑ.

මේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගියොත් චැනල් එකක් පටන් ගන්න හොද මාතෘකා මොනවඩ කියන දෙවල් ගැනත් කතා කරමු.
 හැමදේම දාන්න ගියොත් අපිට subscribe වෙන ප්‍රමාණය අඩු වෙයි කියල තමයි හිතෙන්නෙ. එහෙම උනොත් Returning visits ගනත් අඩු වෙනවා. subscriber කෙනෙක් කියන්නෙ Asset එකක්. එක හරියට ශොප් එකකට Customer කෙනෙක් වගේ තමයි. උදාහරනයක් විදිහට අපි Android ගැන චැනල් එකක් කලොත් ඒකට අනිවාර්යයෙන්ම Android වලට කැමති අය subscribe වෙනවා. හැමදේම තියෙන චැනල් එකකට එහෙම වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. මොකද එයාල දන්නවා තමන්ට උවමනා කරන විඩිහෙ වීඩියෝ එකක් මේ චැනල් එකට වැටෙන්නෙ කලාතුරකින් කියලා.

හැබැයි ඔය දේ හොද විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්. ටිකක් Broad Niche එකක් තෝර ගන්න. එතකොට දාන පුලුවන් වීඩියෝ ප්‍රමානය වැඩි. උදාහරණයක් විදිහට Android වෙනුවට Mobile Phones ඔක්කොටම අදාල වෙන මාතෘකාවක් තෝඅර ගන්න පුලුවන්.

 නිතරම Online Market කරන්න පුලුවන් දේවල් තෝර ගන්න. මොකද සමහර දේවල් වල Real World එකෙ කොච්චර Value එක තිබුනත් Online Value එක අඩුයි. උදාහරනයක් විදිහට Construction සහ Programming කියන Niche දෙක ගත්තොත්. ඔය දෙකම Real World එකේදි එකම විදිහට සල්ලි හොයන්න පුලුවන් දේවල් දෙකක්. ඒත් Online ගැන විතරක් බලනකොට Construction industry එක Market කරන්න ටිකක් අමරුයි. ඊට වඩා හොද Online Market එකක් තියෙනවා Programming වලට. ඒක නිස Niche එක තෝර ගන්නකොට ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනෙ


Wednesday, January 22, 2014

ඇඩ්සෙන්ස් ගිණුමක් පැය 2න්.


කොහොමද ඉතින්....
ගොඩක් දවසකින් තමයි පොඩි ටියුට් එකක් දෙන්න හදන්නේ.
හරි වැඩි කතා නැතුව වැඩෙට බහිමු...


පැය දෙකෙන් ඇඩ්සෙන්ස් ඇපෘරු වෙන එකනම් 100% ක් මට ශුවර්...


ගුගල් සපොටින් ඔන්ලයින් හිටියොත්...ඔකේ. 

මම දැන් කියා දෙන්න හදන්නේ අපි කොහොමද විනාඩි පහෙන් යුටියුබ් මොනිටරයිස් ඇක්ටිව් කර ගන්න විදිහ ගැන.



සැලකිය යුතුය.. IP වෙනස් කරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

පියවර 01

සාමාන්‍ය විදිහට ජිමෙල් එකවුන්ට් එකක් හදා ගන්න.

මෙ ගැන කියා දෙන්න ඔනි නැ කියලා හිතනවා.
https://www.mail.google.com මෙතනින් ගිහින් හදා ගන්න.

create & Account වලින් හදා ගන්න.
දන්නේ නැත්නම් බලන්නකෝ මේ ටික.
image

පහත විදිහට ෆිල් කරන්න.ඔයගෙ ඇත්ත විස්තර දැම්මට කමක් නැ.
ලංකවේ මොබයිල් නො. එකක් දාලා වෙරිෆයි කර ගන්න.
image

ඔන්න දැන් එකත් හරි.
image

පියවර 02

දැන් ඔයා යන්න යුටියුබ් එකට..
https://www.youtube.com 

ඔතන උඩ sign in click කරන්න.
image

දැන් ඔතනින් යුටියුබ් එකට ලොග් වෙන්න.
image

දැන් මෙතනත් ඔකේ කරන්න.
image

ඔන්න දැන් හරි.එකවුන්ට් එක හදා ගත්තා.
image

පියවර 03

ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ.මෙ ටික හොදට බලන්න....

මේ ලින්ක් එකට යන්න.

http://www.youtube.com/features

අහ්....
image

Monetization ඇක්ටිව් වෙලා නැ නෙද..?

බය වෙන්න එපා.දැන් අපි එක ඇක්ටිව් කර ගනිමු...

දැන් මේ විදිහට යන්න.

channel setting වල Advanced කියන ටැබ් එකට යන්න.

http://www.youtube.com/advanced_settings

image

දැන් ඔය තැනට ආවාම ඔයාලට පෙනවා ඇත් Country කියන තැන තියෙන්නේ Sri Lanka කියලා.
අපි දැන් එක change කරනවා 

United States කියලා.එහෙම change කරලා මතක ඇතිව සෙව් කරන්න,

දැන් බලන්න Monetization Enable කරන්න පුලුවන්ද කියලා..,,,

image

දැන් ඉතින් වැඩේ හරි නෙද..?

එතන ඉස්සරහා තියෙන Monetization Enable කරන්න එතන Enable කිල්ක් කරන්න.
ඊට පසු Enable My Account තොරන්න.
image

ඔය ටික් ටික දාලා ඔකේ කරන්න.

image

දැන් ඔයා අප්ලොඩ් කරපු විඩියො එක ලගට ගිහින් edit කරන්න.එතන තියෙන Monetization වලට ටික් ටික දාලා ඔකේ කරන්න.
image

දැන් ඉතින් ඔන්න ඇඩ් පෙනවා...

දැන් ඔයාලට කරන්න තියෙන්නෙ..යුටියුබ් ඇඩ්සෙන්ස් ගිණුම ඇඩ්සෙන්ස් ගිණුමට ලින්ක් කරන්න.
එක කරන්නේ මෙහෙමයි...

දැන් ඔයාලට Monetization Active.ඒ නිසා පහත පියවර විදිහට කරගෙන යන්න...දැන් ip original එක තිබුනත් කමක් නැ.

Channel Setting -> Monetization -> How will I be Paid -> Associate & adsense Account Click කරන්න...

image
image
image
image

මෙතන බොරු ෆිල් කරන්න එපා.ඇත්ත විස්තර දෙන්න.

image
image
ඔන්න දැන් සබ්මිට කරලා ඉවරයි.
පැය දෙකකින් විතර ඉමෙල් එකට ලොග් වෙලා බලන්න.අනිවා ඇඩ්සෙන්ස් ඇපෘවල් වෙලා ඇති.
image


ඔය විදිහට ඇපෘවල් උනාම 
ඔයාට බ්ලොග් එකක් තියෙනවනම්.ඇඩ් කොඩ් ජෙනරෙට් කරලා ඇඩ් ඔයාගේ බ්ලොග් එකට දා ගන්න පුලුවන්....

ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි earning බලන්න තෙරෙන් නෑ කියන එක.

එකට ක්‍රම 2ක් තියෙනවා.එකක් යුටියුබ් එකෙන්ම පුලුවන්.එක ඔයලා දන්නවා ඇති..
අනිත් එක තමයි ඇඩ්සෙන්ස් එකවුන්ට් එකෙන් බලන විදිහ.
මම එකත් කියා දෙන්නම්...

මුලින්ම ඇඩ්සෙන්ස් එකට ලොග් වෙන්න.ලොග් උනාම මෙහෙම එවි..
image

එතනින් රිපොට් තොරන්න...

ඊට පස්සේ එන වින්ඩො එකේ පැත්තෙන් products තොරන්න.

image

දැන් එන වින්ඩො එකේ යටම ඇති Hosted adsense for content කියල.දැන් එක තොරන්න.

image

දැන් ඉතින් උඩින් ඩෙට් රෙන්ජ් එක කැමති විඩිහට දලා ඔයගේ ඉන්කම් එක බලන්න.

image

my monthly income.. 

image

අනේ වැදලා කියන්නම් ,හොර වැඩ නම් කරන්න එපා.හොර ක්ලික් දාන්න එපා.මාට්ටු උනොත් 90$ විතර එකතු වෙනකන් ඉදලා බැන් කරනවා.
මේ ටිකත් කියවලම වැඩ ටික පටන් ගන්න...

ලිපියේ තව දෙවල් කියන්න බැලු... ඉඩ මදි නිසා මම නවත්තනවා...

දන්නේ නැති දෙවල් අහන්නකෝ..පුලුවන් විදිහට සප් එක දෙන්නම්...

ඔබටලාට ජය...!

යුටියුබ් ඇඩ්සෙන්ස් ගිණුමක් සදාගනිමු.


ඔන්න ලංකාවේ ගොඩක් අය ඇඩ්සෙන්ස් සල්ලි වලට ගන්නවනේ.දැන් එහෙම කරන්න ඔනි නැ.ඔයාලට ලෙසියෙන්ම තනියම ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න පුලුවන්...
හරි හරි වැඩි කතා ඔනි නැ,අපි වැඩෙට බහිමු..


යුටියුබ්/බ්ලොග් සඳහා ඇඩ්සෙන්ස් ගිණුමක් සදාගනිමු.




පියවර 1

මුලින්ම ඔයා අලුතෙන්ම ජිමෙල් ගිණුමක් හදා ගන්න.(මෙතනදි ip change කර ගන්න අවශ්‍ය නෑ.)
මෙ ගැන කියා දෙන්න ඔනි නැ කියලා හිතනවා.
create & Account වලින් හදා ගන්න.
image

පියවර 2

පහත විදිහට ෆිල් කරන්න.ඔයගෙ ඇත්ත විස්තර දැම්මට කමක් නැ.
ලංකවේ මොබයිල් නො. එකක් දාලා වෙරිෆයි කර ගන්න.
image

පියවර 3

ඔන්න දැන් එකත් හරි.
image

පියවර 4

ඔන්න දැන් ඔයාලාට ලොකු වැඩක් කරන්න තියෙනවා.පිටරට කෙනෙක් විදිහට ලොග් වෙන්න තියෙනවා යුටියුබ් එකට..
බුදු අම්මෝ...
බය උනාද?
බය වෙන්න එපා මෙකට ලෙසි විදි ඔනි තරම් තියෙනවා.
ip Chnage software යුස් කරන්නත් පුලුවන්..
නැත්නම් මම කලින් හදපු පොඩි ටියුට කැල්ලක් තියෙනවා.
Click Here (USA VPN එකක් නෙට් එකෙන් හොයා ගෙන කනෙක්ට් වෙන්න. )
එ විදිහට වැඩේ කර හත්තොත් ගොඩ.
USA විදිහටම ip වෙනස් කර ගන්න බලන්න.

image

ඔතනින් කනෙට් වෙන්න.මගේ ටියුට් එකේ විදිහට.
හරියටම තහවරු කර ගන්න ip change වුනාද කියලා.

පියවර 5

දැන් ඔයා යන්න යුටියුබ් එකට..
ඔතන උඩ sign in click කරන්න.

image

පියවර 6

දැන් ඔතනින් යුටියුබ් එකට ලොග් වෙන්න.
image


පියවර 7

දැන් මෙතනත් ඔකේ කරන්න.
image

ඔන්න දැන් හරි.එකවුන්ට් එක හදා ගත්තා.
image

පියවර 8

ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කලින් ඔයා මුලින්ම විඩියො එකක් අප්ලොඩ් කරන්න වෙනවා.
එ නිසා පොඩි විඩියො කැල්ලක් හදා ගන්න 10s වලට වඩා වැඩි.
මෙතනින් අප්ලොඩ් කරන්න.
image

පියවර 9 

දැන් ඔයා ඔයාගේ යුටියුබ් ගිණුමෙ dash board එකට එන්න.
එතන පහල තියෙන විදිහට Channel Setting වලට යන්න.
Features Select කරන්න.
එතන ඉස්සරහා තියෙන Monetization Enable කරන්න එතන Enable කිල්ක් කරන්න.
image

ඊට පසු Enable My Account තොරන්න.
image

ඔය ටික් ටික දාලා ඔකේ කරන්න.
image

දැන් ඔයා අප්ලොඩ් කරපු විඩියො එක ලගට ගිහින් edit කරන්න.එතන තියෙන Monetization වලට ටික් ටික දාලා ඔකේ කරන්න.
image
දැන් ඉතින් ඔන්න ඇඩ් පෙනවා...

පියවර 10

දැන් ඔයාලට කරන්න තියෙන්නෙ..යුටියුබ් ඇඩ්සෙන්ස් ගිණුම ඇඩ්සෙන්ස් ගිණුමට ලින්ක් කරන්න.
එක කරන්නේ මෙහෙමයි...

දැන් ඔයාලට Monetization Active.ඒ නිසා පහත පියවර විදිහට කරගෙන යන්න...දැන් ip original එක තිබුනත් කමක් නැ.

Channel Setting -> Monetization -> How will I be Paid -> Associate & adsense Account Click කරන්න...

image

image
Next Click කරන්න.

image
මෙ ටික කියවලා කරන්න.
image

image
මෙතන බොරු ෆිල් කරන්න එපා.ඇත්ත විස්තර දෙන්න.
image

ඔන්න දැන් සබ්මිට කරලා ඉවරයි.
පැය දෙකකින් විතර ඉමෙල් එකට ලොග් වෙලා බලන්න.අනිවා ඇඩ්සෙන්ස් ඇපෘවල් වෙලා ඇති.
image

image

ඔන්න ඉතින් ඉතුරු ටික ඔයාලට බාරයි.මෙහෙම ඇඩ්සෙන්ස් ගත්තාම ඔයාට බ්ලොග් එකකට උනත් ඇඩ් දාගන්න පුලුවන්.
එක කරන්නේ ඔය ඉමෙල් එකෙන්ම බ්ලොග්ර් ගිණුමක් හදාගෙන widget වලට ගිහින් ඇඩ් ඇප්ලයි කරන්න.පෙයකින් විතර ඇඩ් පෙන්න පටන් ගනිවි.
ඔයාලට මෙ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අහන්න.පුලුවන් විදිහට කියා දෙන්නම්.

සිංහල වල පොඩි පොඩි අවුල් ඇති,එවා වැඩිය හිතන්න එපා.මෙ ටියුට් එක හදන්න මට පැය 2ක් විතර ගියා.මේ උන මහන්සිය වෙනුවෙන් ඔයාලා පහලින් අදහස් දක්වලා ලයික් එකකුත් දාගෙන යන්න

තෙරුවන් සරණයි..!!!!.